BankerQuotes සිංහලෙන්.

BQ.SriLanka Community

දවසකට ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන $7.5 ක ගනුදෙනු සිදුවන ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපළෙන්, ඔබත් Passive Income එකක් ලැබීමට කැමතියි නම් BankerQuotes කියන්නේ බොහොම ප්‍රායෝගික විකල්පයක්.

අප මාස කීපයක සිට BankerQuotes ස්වයංක්‍රීය Trading ක්‍රමවේදය භාවිතයෙන් සාර්ථකව ප්‍රතිලාභ ලබන අතර ඔබටත් අවශ්‍ය නම්, ඔබේ අවදානමට ලක් කළ හැකි ප්‍රාග්ධනය (Risk Capital) යොදවා සාපේක්ෂව හොඳ ප්‍රතිලාභයක් ලැබිය හැකියි.

About.

අපි කවුද? මොනවාද කරන්නේ?

අප කියන නිසා හෝ අප විසින් ආදායම් ලබන නිසා කිසිවිටෙකත් ඔබ BankerQuotes වෙත යොමු නොවන්න. ඔබට අමතර ආදායමක් ලැබීමට අවශ්‍ය නම්, ඔබේ අවදානම පිලිබඳව සියුම් අධ්‍යයනයකින් අනතුරුව ඔබේම ප්‍රාග්ධනය යොදවා BankerQuotes තුලින් ප්‍රතිලාභ ලබන්න.

Opportunity.

01. ආයෝජන අවස්ථාවක් ලෙස (Passive Income Stream)

02. ව්‍යාපාර අවස්ථාවක් ලෙස (Active Income Stream)


8x Resources.

BankerQuotes ආයෝජන සහ ව්‍යාපාර අවස්ථාව පිළිබඳව උනන්දු ඕනෑම කෙනකුට අවශ්‍ය වැඩිදුර විස්තර දැනගැනීමට සහ Share කර ගැනීමට මේ Tools සහ Resources 8 ඔබට ප්‍රයෝජනවත් වේවි.

01. BankerQuotes සිංහලෙන් – Video
BankerQuotes ගැන මූලික තොරතුරු, කෙටි කාලීනව සහ දිගු කාලීනව අපට ගොඩ නඟා ගත හැකි ආදායම් මාර්ග ගැන විස්තර ඇතුළත් විනාඩි 12 ක Video එකක්.

02. BankerQuotes සිංහලෙන් – Minimalist Landing Page
පෙර සඳහන් Video එක ඇතුලත් ඉතාමත් සරල Landing Page එකක්.

03. bq.Team Keynote – PDF Download – 12 Pages – 10 MB
තවත් Network Marketing Professional කෙනෙකුට Presentation එකක් සිදුකරන අවස්ථා වලදී වැදගත් විය හැකි PDF එකක්.

04. Offline Meetup Guide
BankerQuotes One on One Presentation එකක් සඳහා ඔබ වඩාත් හොඳින් සූදානම් විය යුත්තේ කොහොමද?

05. BankerQuotes 1-1 Leaders Meetup Sketch – Explainer Video
තව කෙනෙක්ට BankerQuotes ගැන විස්තර කරන අවස්ථා වලදී මේ වීඩියෝ එකේ සඳහන් තොරතුරු ඔබට වැදගත් වෙන්නට පුළුවන්. ඒ නිසා කොලයක්, පෑනක් අරගෙන වීඩියෝ එක, සිය වතාවක් හෝ නරඹා මේ කියන කතාව සහ ඉලක්කම් ටික හොඳටම ඔළුවට දාගන්න.

06. BQ.SriLanka 1-1 Leaders Meetup Sketch
Explainer Video එකේ කතා කෙරෙන Sketch එක තමයි මේ.

07. Getting Started Guide සිංහලෙන්
අලුත් කෙනෙකුට පටන් ගැන්මේ සිට තමන්ගේ Trading Account එක නිර්මාණය කරගැනීම දක්වා මූලික පියවර සියල්ල ඇතුලත් Step by Step Guide එකක්.

08. LinkTree
BankerQuotes ගැන වැඩි විස්තර දැන ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට අවශ්‍ය තොරතුරු සියල්ලම එක Link එකකින්.


FAQ.

BankerQuotes ගැන අපෙන් නිතරම ඇසෙන ප්‍රශ්න සහ පිලිතුරු FAQ – Frequently Asked Questions පිටුවේ ඇතුළත් වෙනවා.

Contact Us.

ඔබේ අදහස් යෝජනා අපට ඉතා වැදගත්. ඒ වගේම ඔබට යම් ගැටළුවක් තියෙනවා නම් Contact Us හරහා අපව සම්බන්ධ කරගන්නට පුළුවන්.

Join Us.

BankerQuotes අපේ Team එකට එකතු වෙන්නට කැමතියි නම් Join Us මඟින් අපව දැනුවත් කරන්න.

Share.

ඒ වගේම…. ඔබ දන්න හඳුනන, හොඳටම කරන Network Marketing Professional ට මේ සටහන Share කරන්න. දවසක ඔහු ඔබට හෘදයාංගම ස්තූතිය පළ කරාවි.


Weekly Newsletter.

BankerQuotes පිලිබඳ නවතම තොරතුරු, Tips & Tricks සිංහලෙන්ම දැනගන්න අපේ Weekly Newsletter එකට Subscribe කරන්න. It’s Free Forever. ළඟදීම…