Add Funds to Broker Account සිංහලෙන්

මේ පියවරේදී අපි කතා කරන්නේ WhizFX Broker Account එකට මුදල් යොදවන්නේ කොහොමද කියන කාරණය ගැන. මුලින්ම ඔබේ Trading Capital එක ලෙස Broker Account එකට යොදවන්නට බලාපොරොත්තු වන amount එක USDT ලෙස සූදානම් කර ගන්න.

දැනට ඔබ BankerQuotes – Getting Started Guide එකේ මුල් අදියර 3 සම්පූර්ණ කර නැති නම්, මේ ලිපි කියවා පිළිවෙලින් සම්පූරණ කරගෙන එන්න.

  1. BankerQuotes Registration
  2. Licence Purchase
  3. Broker KYC Verification

💡 ඉතා වැදගත්:

අපි සෑමවිටම ආරක්‍ෂිත පියවරක් ලෙස Broker Account එකට මුදල් යෙදීමට පෙර, KYC Verification එක සම්පූර්ණ වන තුරු සිටිනවා. සාමාන්‍යයෙන් මේ සඳහා පැය 24-48 අතර කාලයක් ගත විය හැකියි.

Step 01
  • ඔබේ Gmail Inbox එකට ගිහින් “Login Details” යනුවෙන් Search කරන්න.
  • මේ වෙන්කොට WhizFX එකෙන් “Login Details” ලෙසින්ම සඳහන් Emails දෙකක් ඔබට ලැබී ඇති.
  • අපට මේ අවස්ථාවේදී අවශ්‍ය වෙන්නේ මුලින්ම පැමිණි Email එකයි.
  • එම Email එකේ ඇති Link එක Click කර එහි සඳහන් User Login ID එක සහ Password එක භාවිතයෙන් WhizFX, ඔබේ Broker Account එකට log වෙන්න.
Step 02

දැන් ඔබේ WhizFX Trader Dashboard එකේ Deposit Tab එක Click කරන්න.

Step 03

දැන් ඔබට මේ Menu එක දර්ශනය වේවි. ප්‍රවේසමෙන් මේ තොරතුරු සම්පූර්ණ කරන්න.

  1. මුලින්ම ඔබේ Trading Account එක තෝරන්න.
  2. ඔබ යොදවන්නට බලාපොරොත්තු වන Trading Capital එක කොපමණදැයි සඳහන් කරන්න.
  3. Crypto Deposit තෝරන්න.
  4. Payment Service Provider තෝරන්න.
    • ඔබ $3000 කට අඩු මුදලක් යොදවන්නේ නම් B2BinPay තෝරන්න.
    • ඔබ $3000 කට වැඩි මුදලක් යොදවන්නේ නම් USDT TRC20 යනුවෙන් සඳහන් Direct Deposit ක්‍රමය තෝරන්න.
  5. ඔබ තැන්පත් කළ යුතු මුළු මුදල (including fees) මෙතැන සඳහන් වෙනවා.
  6. Deposit Click කරන්න.
Step 04

දැන් USDT (TRC20) – TRX තෝරා Convert & Continue Click කරන්න.

Step 05

ඔබේ තිරයේ දිස්වන TRC20 Address එකට USDT යවන්න.

Binance වැනි Exchange එකකින් යවන විටදී මෙන් නොව ඔබේ Mobile Wallet එකකින් USDT යවන්නේ නම්, අදාළ Wallet එකේ අනිවාර්යයෙන්ම TRX තිබිය යුතුයි.

ඊළඟට Transaction Confirmations සිදුවන තුරු විනාඩි කීපයක් රැඳී සිටින්න.

Step 06

Deposit එක තහවුරු කළ පසු ඔබේ WhizFX Back-office එකේ Deposit Notification එක දැක ගැනීමට හැකි වේවි.

ඒ වගේම Wallet Balance එකත් Update වී තිබේවි.

FAQs

Trading Capital එක Broker Dashboard එකේ පෙන්වන්නට කොපමණ කාලයක් ගත වනවාද?
  • B2BinPay හරහා කෙරෙන $3000 ට අඩු Deposits ක්‍ෂණිකවම update වේ.
  • $3000 කට වැඩි මුදලක් USDT TRC20 – Direct Deposit හරහා යෙදුවේ නම් Manual Payment Verification සඳහා පැය කීපයක කාලයක් ගත වේවි.
BankerQuotes Automated Trading පටන් ගන්නේ කෙසේද?

ඒ සඳහා තවත් එකම එක පියවරක් ඉතිරිව තිබෙනවා. PAMM Account Agreement එක Submit කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? ඊළඟ පියවරින්.

ඊළඟ පියවර

In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *