BankerQuotes License Purchase සිංහලෙන්

BankerQuotes Automated Trading System (PAMM) එකට ඇතුළත් වෙන්නට නම් ඔබ යොදවන්නට බලාපොරොත්තු වෙන ප්‍රාග්ධනයට (Trading Capital එකට) අනුරූපව $150 සිට $5,000 දක්වා වටිනාකමක් ඇති License එකක් මිලදී ගත යුතු වෙනවා.

ඔබ දැනට BankerQuotes Account එකක් විවෘත කර නොමැති නම් Registration Guide එක කියවා පළමු පියවර සම්පූර්ණ කරන්න.

$500 License එකක් මිලදී ගන්නා කෙනෙකුට තමන්ගේ Broker Account එකේ $2999 ක උපරිම Trading Capital එකක් පවත්වාගෙන යා හැකියි. $2999 සීමාවට ලඟා වූ වහාම විකල්ප දෙකක් ඇත.

  1. Withdrawal එකක් කර ඔබේ Trading Capital එක අඩු කර ගැනීම
  2. ඉහළ වටිනාකමක් ඇති License එකක් මිලදී ගැනීම.

Your License TierAllowed Trading CapitalUnilevel Pay
$150$250 – $99903 Levels
$500$1,000 – $2,99904 Levels
$1,000$3,000 – $9,99905 Levels
$2,000$10,000 – $49,99907 Levels
$5,000$50,000 – $99,99910 Levels

ඔබ කුමන License එකක් මිලදී ගත්තත්, වැඩි Capital එකක් යෙදීමට අවශ්‍ය ඕනෑම මොහොතකදී, අදාළ සම්පූර්ණ මුදල ගෙවා ඉහළ වටිනාකමක් ඇති License එකක් මිලදී ගත හැකි වෙනවා.

Step 01

මුලින්ම BankerQuotes Back-office එකට Login වෙන්න. ඔබ මීට පෙර Signup වන විට ලබා දුන් Username එක හෝ Email Address එක සහ Password එක භාවිතා කරන්න.

Step 02

මුලින්ම ඔබට මේ Popup Message එක දක්නට ලැබේවි. Ok කර ඉදිරියට යන්න.

Step 03

වම් පස Menu එකෙන් Licenses තෝරන්න. ඔබ හට $50 සිට $5000 දක්වා සියළුම BankerQuotes Licenses දැකගත හැකි වනු ඇත.

Step 04

ඔබ මිලදී ගන්නට බලාපොරොත්තු වන License එක තෝරන්න. Buy License Click කරන්න.

Step 05

Purchase With CryptoCurrency විකල්පය තෝරන්න.

💡Note:

ඉදිරියේදී ඔබට BankerQuotes Sales Commissions වලින්ද ඉහළ වටිනාකමක් ඇති License එකක් මිලදී ගැනීමේ හැකියාව ඇත.

Step 06

ඔබ මිලදී ගන්නා License එකට අදාලව නිවැරදි USDT ප්‍රමාණය,

  • QR Code එක Scan කර හෝ
  • TRC20 Address එක Copy කර යවන්න.

💡Note:

ඔබ Binance වැනි Exchange එකක් භාවිතයෙන් USDT යවන විට Transaction Cost එකත් එකතු කර Withdraw කරන්න.

උදා:
$2000 License එකක් සඳහා ඔබේ Binance Balance එකෙන් Pay කරන විට $2001 ක් Withdraw කළ යුතු වෙනවා.

ඒ වගේම ඔබ Tronlink, TokenPocket, Safepal, Trust Wallet හෝ Klever වැනි Mobile Wallet එකකින් TRC20 Network එකේ USDT යවන විට අනිවාර්යයෙන්ම අවශ්‍ය තරම් TRX (~40 ක් පමණ) තබා ගන්න.

Step 07

මෙම License Approval ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදුවන අතර ඒ සඳහා විනාඩි 20 ක පමණ කාලයක් ගත වේ. ඔබේ License එක Approve වන තුරු බලා නොසිට ඔබට මීළඟ පියවර වන Broker ගිණුමේ KYC Verification එකට යොමු විය හැක.

ඔබේ License එක Approve වුණ වහාම මෙවැනි Email පණිවිඩයක් ලැබේවි.

ඉහත පියවර කීපය සම්පූර්ණ කිරීමේදී ඔබට යම් ගැටළුවක් ඇති වූයේ නම් පහළින් Reply එකක් මඟින් අප හට දන්වන්න.

දැන් ඔබට මීළඟ පියවරට යොමු විය හැක.

In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *