BankerQuotes Registration සිංහලෙන්

BankerQuotes Automated Trading වලින් ප්‍රතිලාභ ලබන්නට කැමති ඔබ මුලින්ම කළයුතු වන්නේ ඔබේ BankerQuotes ගිණුම නිර්මාණය කරගැනීමයි. මේ පියවර අනුගමනයෙන් ඉදිරි විනාඩි 5 ක කාලය තුල ඔබේ BankerQuotes ගිණුම නිර්මාණය කරගත හැකි වනු ඇත.

Register වීමට පෙර

ඔබේ BankerQuotes ගිණුම නිර්මාණයට පෙර මෙම උපදෙස් කියැවීමෙන් බොහෝ ගැටළු අවම කරගත හැකි වේවි.

  • ඔබ ගිණුම Verify කරන්නට භාවිතා කරන Driving License, Passport හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තොරතුරු ඇතුළත් අළුත් ID Card එකේ ඇති ආකාරයටම ඔබේ නම සඳහන් කරන්න.
  • මේ කටයුතු සඳහා අනිවාර්යයෙන්ම Gmail ලිපිනයන් භාවිතා කරන්න. නැතහොත් ඔබේ ගිණුම තහවුරු කරන්නට නොහැකි වනු ඇත.
  • Telegram Account එකක් තිබීම අනිවාර්ය වන අතර ඔබේ Telegram Username එක යෙදීමේදී @ ලකුණ නොමැතිව යොදන්න.
  • Mobile Phone No. Validation අදියර ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක නොවන අතර එය අතහැර ඉදිරියට යන්න.

💡 ඉතා වැදගත්:

සෑම විටම ඔබේ BankerQuotes Registration එක සිදු කිරීමේදී ඔබට මේ සඳහා ආරාධනා කළ හිතවතාගෙන් නිවැරදි Signup Link එක ඉල්ලා ගන්න.
Step 01

ඔබට ලැබුණු Registration Link එක Click කර, මෙම Signup Form එක නිවැරදිව සම්පූර්ණ කරන්න. විශේෂයෙන්ම ඔබේ Gmail ලිපිනය නිවැරදිව සඳහන් කරන්න.

Step 02

මීළඟ තිරයෙන් ඔබේ ගිණුමේ ආරක්ෂාව වෙනුවෙන් 2 Factor Authentication (2FA) Setup එක සඳහා යොමු කරාවි. ඔබ ජංගම දුරකථනය භාවිතයෙන්ම BankerQuotes Signup එක කරන නිසා QR කේතය Scan කිරීමෙන් තොරව මෙම පියවර සිදු කරන අයුරු විමසා බැලෙනු ඇත.

මුලින්ම Copy Token යන වචන මත Click කර 2FA Setup Key එක Copy කරගන්න.

Step 03

ඔබේ ජංගම දුරකතනයේ දැනටමත් Google Authenticator App එක සංස්ථාපනය කර නොමැති නම් විනාඩි කීපයක් තුල එය Download කරගන්න. ඔබේ device එක අනුව App Store හෝ Play Store මේ සඳහා පාවිච්චි කරන්න.

Step 04

Google Authenticator App එක Open කර අළුත් Account එකක් Add කරගැනීම සඳහා Add New Account > Enter a Setup Key තෝරන්න.

Time Based Select කර, ඔබේ BQ ගිණුම හඳුනාගත හැකි නමක් සහ ඉහත Step 02 එකේදී අපි Copy කරගත් Token එක මෙතැන යොදන්න.

Add Account Click කරන්න.

💡ඉතා වැදගත්:

ඔබ සතුව මෙම device එක නොමැති අවස්ථාවකදී නැවත Setup කරගැනීම සඳහා මෙම Token එක සුරක්ෂිතව Save කර තබාගන්න.
Step 05

දැන් ඔබ සකස් කර ගත BQ ගිණුමට අදාළ ඉලක්කම් 6 කින් යුතු කේතය Copy කරගන්න.

එම Copy කරගත් කේතය ඔබේ BankerQuotes Signup Screen එකට ගොස් රතු තිත් වලින් පෙන්වා ඇති ස්ථානයේ Paste කරන්න.

දැන් ඔබට ඔබගේ නව BankerQuotes ගිණුමට Login විය හැක. දැන් ඔබට මීළඟ පියවර වන License එකක් මිලදී ගැනීම සඳහා යොමු විය හැක.

In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *