FAQ

නිතර ඇසෙන ප්‍රශ්න

Deposits සහ Withdrawals ගැන
01. Minimum Deposit එක කීයද?

අඩුම License එක $150 යි. අඩුම Trading Capital එක $250 යි. USDT (TRC20) Transaction Cost වලට $5 ක් තිබ්බොත් Total එක $405 යි.

Minimum එකෙන් system එක Test කළාට, දවසක එකෙන්ම වැඩේට බහිනවා නම් BankerQuotes එකෙන් මාසෙකට කොච්චර මුදලක් Earn කරන්න පුලුවන්ද? ලිපිය කියවන්න.

02. Minimum Withdrawal එක කීයද?

WhizFX එකේ Trading Profit Withdrawal සඳහා $10 යි.
BankerQuotes Sales Commission Withdrawal සඳහා $100 යි.

03. Deposits/Withdrawals කරන්නේ කොහොමද?

USDT (TRX – TRC20) වලින්. Tron Blockchain එකේ USDT වලින්.

04. Withdrawals සඳහා කොපමණ කාලයක් ගතවනවාද?

ඔබට සතියේ දින 5 ම (සඳුදා සිට සිකුරාදා තෙක්) Withdrawal Requests කළ හැක. අපගේ අද්දැකීම් වලට අනුව,

  • WhizFX Withdrawals සඳහා උපරිම වශයෙන් පැය 24 ක් දක්වා කාලයක්ද
  • BankerQuotes Withdrawals උපරිම වශයෙන් පැය 72 ක් දක්වා කාලයක්ද ගත වේ.
Accounts ගැන
01. Multiple Accounts හදන්නට පුලුවන්ද?

නොහැක. එක පුද්ගලයෙක් සඳහා උපරිම වශයෙන් එක Account එකක් පමණක් විවෘත කළ හැක.

02. ලෝකයේ ඕනෙම කෙනෙකුට BankerQuotes හා සම්බන්ධ විය හැකිද?

CFD Trading සඳහා විවෘත ඕනෑම රටක, අවුරුදු 18 කට වැඩි ඕනෑම අයෙකුට BankerQuotes ගිණුම් විවෘත කළ හැක. දකුණු ඇමෙරිකානු, ආසියානු, මැද පෙරදිග සහ අප්‍රිකානු මහද්වීප වල සියළුම රටවල් මේ සඳහා විවෘත වේ.

03. දැන් Signup වෙන කෙනෙකුගේ ගිණුමේ Automated Trading ආරම්භ වීමට කොපමණ කාලයක් ගත වේවිද?

සියළුම ලිපිගොනු ඔබ සතු නම්, අපගේ Step by Step Guide එක අනුගමනය කර ඉදිරි පැය 48 තුලදී Trading ආරම්භයට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරගත හැක.

Knowledge Series

Risk Management
Money Management
Need Help?

Got More Questions?

මේ හැර ඔබට BankerQuotes සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්න, ගැටළු පහළ Form එක මාර්ගයෙන් අපව දැනුවත් කරන්න. අවස්ථාවක් ලද සැණින් ඔබට පිළිතුරු සැපයීමට අපි බලාපොරොත්තු වෙමු.

ජයවේවා!

BQ.SriLanka | අපි