BankerQuotes සිංහලෙන්.

Getting Started Guide

BankerQuotes ආයෝජන සහ ව්‍යාපාර අවස්ථාව ගැන උනන්දු ඕනෑම කෙනෙක්ට පටන් ගන්න තැන ඉඳන් Automated Trading Profits උපයන තැන තෙක් අවශ්‍ය සියළුම උපදෙස් පියවරෙන් පියවර මෙම Getting Started Guide එකේ ඇතුළත් වෙනවා. ඒ ඒ අවස්ථා වලදී ඔබට නැඟෙන ගැටළු වලට පිලිතුරු සහ ඔබ දැන සිටිය යුතු විශේෂ කරුණු ඇත්නම් ඒවාද සඳහන් වෙනවා.

💡 ඔබ දන්නවාද?

BankerQuotes දැන් පටන් ගන්නා අයෙකුට ඉදිරි පැය 48 තුලදී සියළු මූලික පියවර සම්පූර්ණ කර Automated Trading වලින් ප්‍රතිලාභ ලැබිය හැකියි.

BankerQuotes – Automated Trading System එකෙන් ප්‍රතිලාභ ලබන්නට නම් ඔබ එක් වරක් පමණක් කලයුතු (One-time Setup) පියවර 6 ක ක්‍රියාවලියක් තියෙනවා.

Step 01. BankerQuotes Registration

ඔබේ BankerQuotes ගිණුම විවෘත කිරීම තමයි මුලින්ම කරන්න තියෙන්නේ. මේ වෙනුවෙන් විනාඩි 3 ක පමණ කාලයක් ගත වේවි.

Step 02. BankerQuotes License Purchase

ඔබ සතුව USDT තිබේ නම් විනාඩි 5 ක් ඇතුළත License එක මිලදී ගත හැක. මෙම පියවර සම්පූර්ණ වෙන්නට, එනම් ඔබේ License එක Approve වෙන්නට පැය 24 ක පමණ කාලයක් ගත විය හැක.

Step 03. Broker KYC Verification

ඉහත දෙවෙනි පියවර සම්පූර්ණ වෙන තෙක් අපිට ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලිපිගොනු සම්පාදනය කළ හැකියි. මේ සඳහා අවශ්‍ය වන Documents දෙක තිබේ නම් විනාඩි 5 ක් ඇතුලත මේ පියවර සම්පූර්ණ කළ හැක. KYC Approve වෙන්නටත් සාමාන්‍යයෙන් පැය 24 ක පමණ කාලයක් ගත වෙනවා.

Step 04. Add Funds to Broker Account

KYC ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු, ඔබට Broker Account එකට මුදල් යෙදවිය හැකි අතර, $3000 අඩු මුදලක් යොදවන අවස්ථා වලදී ක්ෂණිකව ඔබේ ගිණුමට එකතු වේවි. ඔබ යොදවන ප්‍රාග්ධනය $3000 ට වැඩි නම් Approve වෙන්න පැය කීපයක කාලයක් ගත වනවා.

Step 05. PAMM Account Setup

ඔබේ Broker ගිණුමට මුදල් යෙදවීමෙන් අනතුරුව, මුදල් කළමනාකරණ ගිවිසුම (PAMM Account Management Agreement) සම්පූර්ණ කර, සෑම පිටුවකම අත්සන් කර BankerQuotes වෙත යොමු කළ යුතු වේ. දැන් අපේ පැත්තෙන් විය යුතු හැමදෙයක්ම සම්පූර්ණ අතර කිසිදු අඩුපාඩුවක් නොමැති නම් පැය 48 ක් ඇතුළත ඔබේ ගිණුමේ Trading ආරම්භ වනු ඇත.

Step 06. MT5 Mobile App Setup

ඔබ කොතැනක සිටියත් ඔබේ ප්‍රාග්ධනය ඔබ වෙනුවෙන් වැඩ කරන අයුරු දැක ගැනීමට MT5 Mobile App එක Setup කර ගැනීම. මේ සඳහා විනාඩි 5 ක කාලයක් ගත වේවි.

හැකි ඉක්මනින් මේ මූලික පියවර 6 සම්පූර්ණ කර BankerQuotes වෙතින් ස්වයංක්‍රීය Trading ක්‍රමවේදයෙන් 100% ක් Passive ප්‍රතිලාභ ලබන්න ඔබටත් පුළුවන්.

දැන් සියළුම වැඩ ඉවරද?

BankerQuotes එකෙන් සාර්ථකව Earn කරන කෙනෙක් ඊළඟට මොකද කරන්නේ?

සෑහෙන දෙනෙක්ට BankerQuotes වගේ ආයෝජන සහ ව්‍යාපාර අවස්ථාවකින් උපරිම ප්‍රතිලාභ ගන්නේ කොහොමද කියන දේ ගැන නිවැරදි අදහසක් නැහැ. BQ.SriLanka අපි සූදානම් ඔබට උදව් කරන්නට.

Phase 01

ටික දවසක් Trading වෙන විදිහ බලන්න. Live Market එකේ ස්වයංක්‍රීයව Trades වැටෙන විදිහ. Trades වලට Enter වෙන විදිහ. තත්පර කීපයක් ඇතුලත Exit වෙන විදිහ බලන්න. ඔබ iPhone එකක් භාවිතා කරන කෙනෙක් නම් Trade එකකට Enter වුණ තැන් Exit වුණ තැන් හැම එකක්ම ඔබේ MT5 Chart එකේම බලන්න පුළුවන්.

ක්‍රම ක්‍රමයෙන් මේ ගැන ඔබට විස්වාසය වැඩි වනවිට, BankerQuotes එකෙන් සැලකිය යුතු මාසික ආදායමක් ලබන්නට පුළුවන් විදිහට ඔබේ Trading Capital එක වැඩි කරගන්න.

Phase 02

ඔබ BankerQuotes එකට Join වුණේ මාසයකට දළ වශයෙන් ~7.5% ට වැඩි ප්‍රතිලාභයක් ගන්නට පමණක්ම නම්, Trading Profit එක අරන් සතුටු වෙන්න.

හැබැයි, එතැනින් එහාට Business Opportuinty එක ගැන උනන්දු කෙනෙකුට තමයි මේ කොටස වැදගත් වෙන්නේ. ඔබ වගේම මේ විදිහට Trading වලින් Passive Income එකක් ගන්න කැමති ඕනේ හිත මිතුරන් ඉන්නවා නම් මොකද කරන්න ඕනේ?

ගන්න Call එකක් ඔබට මේ Opportunity එක Share කළ ඒ හිතවතාට. මට BankerQuotes Business Opportunity එකෙන් වැඩක් ගන්නේ කොහොමද? අහන්න.

පළවෙනි Training Session එක Free. මේක Live MeetUp එකක් හෝ One-on-One Telegram Call එකක් වෙන්න පුළුවන්. මේ Session එකට අපි කියන්නේ PLAN කියලා. මේක Personal Strategic Planning Session එකක්. මේ Session එකට සහභාගී වෙන්න. මීළඟට කරන්න තියෙන්නේ ඒ Session එකේ අන්තිමට කතා කරන Steps එකින් එක සම්පූර්ණ කරන එක. ඔබ දැන් සිටින තැන Track කරන්නට හැකි Checklist එකක් ඔබට ලැබේවි.

ජයවේවා!

bq.SriLanka | අපි