BankerQuotes සමඟ ගනුදෙනු කරන ඔබට යම් ගැටළුවක් ඇති වුණොත්?

  • Getting Started Guide එක බලන්න.
    BankerQuotes Account එක හදන තැන සිට Trading Profits ගන්න තැන තෙක් ඔබට ඇති විය හැකි සියලුම ගැටළු වලට පිළිතුරු අපේ Step by Step Guide එකේ ඇතුළත්.
  • Call Up
    ඔබට මේ අවස්ථාව උදා කරදුන් ඒ සහෘදයා (Team Leader / Sponsor / Upline) අමතන්න. ඔබේ ගැටළුවට විසඳුම අහන්න. බොහෝ විට ඒ ගැටළුවම ඊට පෙර ඔහුටත් පැමිණ දැනටමත් ඔහු ඒ සඳහා විසඳුම දන්නවා විය හැකියි.
  • Read BankerQuotes FAQs
    ඔබේ BankerQuotes Back-office එකේ Support > FAQ කියවන්න. බොහෝ ගැටළු වලට පිළිතුරු එහි ඇතුලත් වෙනවා.
  • Live Chat
    ඊළඟට ඔබට BankerQuotes Live Chat පහසුකම භාවිතා කර ඔබට ඇති ගැටළු විමසිය හැකියි.
  • Dedicated Support System
    ඒ වගේම ඔබට Support Ticket එකක් මඟින්ද ඔබේ ගැටළු යොමු කළ හැකියි. ඒ සඳහා BankerQuotes Back-office එකේ Support > Create Ticket වෙත යන්න.
  • Ask BQ.SriLanka | අපි
    අපේ Contact Us පිටුව හරහා අපව සම්බන්ධ කරගන්නට පුළුවන්. කාර්යබහුලත්වය නිසා යම් ප්‍රමාදයක් සිදු විය හැකි නමුත් හැකි සෑම අවස්ථාවකම ඔබේ ගැටළු වලට ක්ෂණික සහ දිගුකාලීන විසඳුම් ලබා දීමට අපි හැමවිටම උත්සාහ කරමු.

In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *