MT5 Mobile App Setup සිංහලෙන්

BankerQuotes වලින් Passive Income එකක් ගන්නට නම් අනුගමනය කරන්නට අවශ්‍ය මූලික පියවර ගැන මේ වන විට ඔබට හොඳ අදහසක් ඇති. අපි දැන් Getting Started Guide එකේ අන්තිම අදියරට ඇවිත් ඉන්නේ. මීට පෙර අදියර වලට අදාළ ලිපි කියවන්නට අවශ්‍ය නම්,

  1. BankerQuotes Registration
  2. Licence Purchase
  3. Broker KYC Verification
  4. Add Funds to Broker Account
  5. PAMM Account Setup

ඔබ කොතැනක සිටියත් ඔබේ මුදල්, ඔබ වෙනුවෙන් වැඩ කරන ආකාරය බලන්නට MetaTrader5 Mobile App එක Setup කරගන්නේ කොහොමද? මේ ලිපියෙන් සවිස්තරාත්මකව විස්තර කෙරෙනවා.

💡 ඔබ දන්නවාද?

ඔබට අවශ්‍ය නම් 3. Broker KYC Verification එකට අදාළ පියවර සම්පූර්ණ කළ පසු MT5 Mobile App එක Setup කරගන්නට පුළුවන්.
Step 01

මුලින්ම ඔබේ Email Inbox එකේ “Login Details” ලෙස Search කරන්න. WhizFX එකෙන්ම “Login Details” ලෙස title එක ඇති Emails දෙකක් ඇවිත් ඇති. ඉන් දෙවනුව පැමිණි Email එක Open කරන්න.

මේ Email එකේ ඔබේ Trading Account Login එකට අදාළ විස්තර සඳහන් වෙනවා.

Step 02

ඊලඟට ඔබ භාවිතා කරන device එකට ගැලපෙන MT5 App එක Install කරගන්න. උදා: ඔබ iOS භාවිතා කරන්නේ නම් Apple App Store එකෙන් MT5 App එක Download කරගන්න.

  • ඔබට Login Details ඇතුලත් Email එකෙන් හෝ
  • WhizFX වෙබ් අඩවියේ Our Offer > MT5 Links ඔස්සේ

මෙම App එක Download කරගන්නට පුළුවන්.

Step 03
  1. මීළඟට MT5 App එක Launch කරන්න.
  2. Open කළ වහාම ඔබට අළුත් Account එකක් Create කරන්නට යොමු කරාවි. අපිට දැනටමත් WhizFX Trading Account එකක් තියෙන නිසා MT5 App එකෙන් අළුත් Account එකක් විවෘත කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ.
  3. iOS App එකේ පහළ දකුණු පස Settings වෙත යන්න.
  4. ඊළඟට Trade Accounts වෙත යන්න.
  5. ඉහළ දකුණු පස + ලකුණ මත Click කරන්න.
  6. ඔබේ Broker ලෙස Whiz FX LLC තෝරන්න.

Step 04

“Use Existing Account” යනුවෙන් සඳහන් තැන ඔබේ Login ID එක සහ Investor Password එක දෙන්න.

💡 ඉතා වැදගත්:

MT5 Mobile App එක Setup කරන විටදී අනිවාර්යයෙන්ම Investor Password එක භාවිතා කරන්න.
Step 05

දැන් ඔබේ සියලු මූලික පියවර සම්පූර්ණයි. PAMM Account Setup එක සම්පූර්ණ වූ වහාම ඊලඟට Trading සිදුවන දවසේදී ඔබේ Account එකේ Live Trades සිදුවන ආකාරය දැකගන්නට පුළුවන්.

Step 06

💡 ඔබ දන්නවාද?

ඔබ iOS Device එකක් භාවිතා කරන්නේ නම් Chart එකේම Trade Entries සහ Exits දැකගන්නට පුළුවන්. ඒක හොඳ Sales Tool එකක්.

History එකට ගිහින් ඉහළ දකුණු පස 🕓 click කර ඔබට අවශ්‍ය පරිදි Account History එක සකසා ගන්නට පුළුවන්.

MT5 App එකේ පොඩි රවුමක් දාලා ඇහැට හුරු කරගන්න. පහළ වම්පස Quotes වෙත ගිහින් මෙහිදී වැඩිපුරම Trades සිදුවෙන Gold (XAUUSD) Pair එක Add කරගන්න. අනවශ්‍ය Pairs ඉවත් කරගන්න.

දැන් ඔබ ලොව කොතැනක, කුමක් කරමින් සිටියත් තත්පර කීපයක් ඇතුලතදී ඔබේ Capital එක ඔබ වෙනුවෙන් වැඩ කළ ආකාරය දැකගන්නට පුළුවන්.

එහෙනම් Getting Started Guide එකේ මුලික පියවර 6 මෙතැනින් අවසානයි. BQ සමඟ ඔබට සාර්ථක Passive Income එකක් ලබන්නට හැකි වේවා!

මෙතැනින් වැඩ ඉවරද? ඊලඟට මොකද කරන්නේ? දැනගන්නට අවශ්‍ය නම්… මෙතැනින්

In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *