Offline Meetup Guide

Network Marketing Professional කෙනෙක්ට BankerQuotes ගැන මූලික වශයෙන් අත්‍යාවශ්‍ය වන තොරතුරු සහ ඉලක්කම් (Numbers) මේ Sketch එකේ ඇතුලත් වෙනවා.

BankerQuotes ගැන තව කෙනෙකුට කියන්නට කලින් ඔබ Online Presentation Video එක 1-1 Sketch Explainer Video එක සිය වතාවක් හෝ නරඹා පැහැදිලි අදහසක් ඇති කරගන්න.

BankerQuotes ගැන Offline කතා කරන්නට සූදානම් ඔබේ වැඩ කටයුතු වඩාත් සාර්ථක කරගැනීම සඳහා පහත උපදෙස් වැදගත් වේවි. ඒ වගේම සැලකිය යුතු කාලයක් ඉතුරු කරගන්නටත් හැකි වේවි.

ඒ වගේම ඔබට හැකි නම් Meetup එකට කලින් ඒ අදාළ Leader ට KYC Verification එකට අවශ්‍ය Documents සූදානම් කරගන්න කියන්න.

Offline One on One Presentation එකකට සූදානම් වීමේදී,

  • ඔබේ MT5 Trading App එක ඇතුළත් SmartPhone එක (Phone එක Charge කරලාද?)
  • A4 කොළ කීපයක්. පෑනක්. Hard Cover File එකක්.
  • LPOA Agreement එකේ Print-out එකක්. (3 Pages)
  • 1-1 Meetup PDF එකේ Print-out එකක්. (මතක ඇතුව Print Quality HD Version PDF එක, තනි A4 කොලේක දෙපැත්තේ Printout ගන්න)

අදාළ Leader ව meet වුණ ගමන් ආගිය තොරතුරු වලින් පස්සේ, අපේ කතාව පටන් ගන්න ඕනේ ඔබේ BankerQuotes Experience එකෙන්. කවදාද මේ ගැන දැනගත්තේ, මුලින්ම කොපමණ මුදලක් යෙදුවාද? මේ වෙනකොට ඔබ ලබපු Trading Profits කොහොමද? ඔබේ Trading Account එක MT5 App එකෙන් පෙන්වන්න.

BankerQuotes ගැන හැමදෙයක්ම දැනගන්න අවශ්‍යයි කිව්වොත්, ඔබට තියෙන්නේ කොනක ඉඳන් මේ කතාව කියන්න පටන් ගන්න.

Setup Process Guide

අපිට BankerQuotes Registration එක සඳහා කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ. ඊළඟට අපි හැකි ඉක්මනින්,

කල යුතු වෙනවා. නමුත් මේ අදියර දෙක සම්පූර්ණ කිරීමෙන් අනතුරුව Approvals සඳහා උපරිම වශයෙන් පැය 24 ක කාලයක් ගත වනවා. මේ වැඩ දෙක ඉක්මනින්ම ඉවර කරගත්තොත් ඉදිරි පියවර ටික බොහොම සුළු කාලයක් ඇතුළත අවසන් කරන්නට පුළුවන්.

01. ආරක්‍ෂිත පියවරක් වශයෙන්, අපගේ Broker ගිණුමේ KYC ක්‍රියාවලිය සම්පූර්ණ වන තුරු මුදල් යෙදවීමෙන් වැලකී සිටිනවා.

02. සෑම විටම ඔබගේ Broker Account එකට මුදල් යෙදවීමෙන් අනතුරුව PAMM Account – LPOA එක Upload කරන්න.

හැම විටම BankerQuotes ව්‍යාපාර අවස්ථාව ප්‍රවර්ධනයට, අලෙවි කණ්ඩායමක් නිර්මාණයට පෙර අදාළ Leader ගේ Personal Trading Account එක නිර්මාණයට සහ Trading Capital එක වැඩි කර ගැනීමට වැඩි අවධානයක් දෙන්න.

ජයවේවා!