PAMM Account Setup සිංහලෙන්

දැන් අපි BankerQuotes Account Setup Process එකේ මූලික පියවර 4 ක් සම්පූර්ණ කරලා ඉවරයි. මේ පියවරත් සාර්ථකව සම්පූර්ණ කළාම ඔබේ Trading Account එක BankerQuotes Automated Trading System එකට සම්බන්ධ වෙනවා.

BankerQuotes – Getting Started Guide එකේ මූලික පියවර 4 සම්පූර්ණ කර නැති නම්, මේ ලිපි කියවා පිළිවෙලින් සම්පූරණ කරගෙන එන්න.

  1. BankerQuotes Registration
  2. Licence Purchase
  3. Broker KYC Verification
  4. Add Funds to Broker Account

PAMM Account Setup එකේදී, මේ LPOA එක Submit කිරීමෙන් සිදුවන්නේ අපි වෙනුවෙන් අපේ Trading Account එක කළමනාකරණය කිරීමට සහ ඒ වෙනුවෙන් Account Management Fee එක අය කර ගැනීමට අපගේ අවසරය ලබා දීමයි.

KYC Verification Step එකේදී වගේම මේ Step එකේදිත් අපිට කලින් සූදානම් කරගන්නට දේවල් කීපයක් තියෙනවා.

  • LPOA Document එකේ පිටු 3 ම Printout ගන්න. ඔබට එය මෙතැනින් Download කර ගන්නට පුළුවන්. A4 කොළ 3 ක Printouts ගැනීමෙන් වඩාත් පැහැදිලි වේවි.
  • Sample LPOA එකත් Download කරගන්න. මෙය Printout ගත යුතු නොවේ.
  • බොහොම අවධානයෙන් Sample එකට අනුව, LPOA එකට ඔබේ තොරතුරු ඇතුළත් කරන්න. එක අකුරක්වත් වරද්දන්න නම් එපා. වැරදුණොත් අළුත් Prinout එකක් ගන්න.
    • උදා:
      WhizFX Broker Account එකේ KYC ක්‍රියාවලියේදී ID Proof එකට ඔබේ Driving License එක යොදන්නේ නම්, LPOA එකේ Identification Number කියන තැනට Driving License No. එතැනට NIC No. එක දැම්මොත් අනිවාර්යයෙන්ම Reject වෙනවා.
  • LPOA එකේ පිටු 3 ම ඔබේ අත්සන යෙදිය යුතුයි.
  • LPOA එකේ 3 වන පිටුවේ ඔබේ Trading Account No. එක යෙදිය යුතු වෙනවා. මෙය ඔබේ WhizFX Backoffice එකේ අන්තර්ගත වෙනවා. (පහළ Step 02 යටතේ ඇති රූපයේ Trading Account No. ලෙස දක්වා ඇත)
  • පිටු 3 ම Scan කර PDF එකක් විදිහට Save කරගන්න. මේ සඳහා PDF Creator App එකක් භාවිතා කරන්න. iOS භාවිතා කරන අයට Notes App එක භාවිතයෙන් බොහොම පහසුවෙන් මෙය සිදු කරගත හැකියි.

ඉතා වැදගත්:

PAMM Account Setup එක සම්පූර්ණ කරන්නට කලින් අනිවාර්යයෙන්ම ඔබේ KYC Verified Trading Account එකට මුදල් යොදවා තිබිය යුතුයි.

Step 01

ඔබේ BankerQuotes Back-office එකේ වම් පස මෙනුවෙන් Trading Manager වෙත යන්න. එවිට Open වෙන තිරයේ සඳහන් Documents අපි දැනටමත් සූදානම් කරගෙන ඉවරයි නේ.

දැන් අපි සූදානම් වෙන්නේ LPOA එක Submit කරන්න.

Step 02

දැන් ඔබේ WhizFX Broker Account Dashboard එකට Log වෙන්න. Trader Dashboard එකේ Wallet Account ID එක සහ Trading Account No. එක අපිට මීළඟ පියවරේදී වැදගත් වෙනවා.

Step 03

දැන් ඔබේ BankerQuotes Account එකේ Trading Manager Click කළ විට විවෘත වන තිරයේ නිවැරදිව,

  • ඔබේ Trading Account No. එක සහ
  • Wallet Account ID එක (මතක ඇතුව # එක නොමැතිව)

සඳහන් කරන්න. ඊළඟට ඔබ සූදානම් කරගත් LPOA PDF එක Attach කරන්න. Send කරන්න.

FAQs

PAMM Account Setup එක සම්පූර්ණ වී අපගේ ගිණුමේ Trading පටන් ගන්නට කොපමණ කාලයක් ගත වෙනවාද?

උපරිම වශයෙන් පැය 48 ක්.

PAMM Account Setup එක සම්පූර්ණ වී ඇති බව දැනගන්නේ කෙසේද?

ඔබේ WhizFX Broker Account එකේ Trader Dashboard එකට යන්න. Wallets වල Group Name එක Standard සිට real\PAMMZero-USD ලෙස වෙනස් වී ඇත්නම් ඔබේ Account එක BankerQuotes Master PAMM Account එක සමඟ සාර්ථකව link වී ඇත.

ඊළඟට Trading සිදුවන දිනයේ සිට ඔබේ Account එකේ Automated Trading Strategy එක ක්‍රියාත්මක වේවි.

Getting Started Guide එකේ අවසන් පියවර

In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *