Risk Disclaimer

BQSriLanka.com වෙබ් අඩවියේ ඇතුලත් වන්නේ සාපේක්ෂව වැඩි අවදානම් සහගත ව්‍යාපාර අවස්ථාවක් පිළිබඳව වන අතර සියලුම ආයෝජකයන් සඳහා සුදුසු නොවීමට ඉඩ ඇත. එසේ හෙයින් ආයෝජනය කිරීමට ප්‍රථම ආයෝජන පරමාර්ථ, පළපුරුද්ද, අවදානම් දරා ගත හැකි බව පිළිබඳව ගැඹුරින් සලකා බලන ලෙස යෝජනා කරනු ලැබේ.

ඔබ ගන්නා තීරණ නිසා ඔබ ආයෝජනය කළ මුළු මුදලම හෝ කොටසක් හෝ අහිමි වි යාමේ යම් හැකියාවක් ඇති අතර එම නිසා කිසි විටෙකත් ඔබට දරා ගත නොහැකි මුදලක් මේ සඳහා ආයෝජනය නොකරන ලෙස තරයේ අවවාද කරනු ලැබේ.

අවසාන වශයෙන් BQSriLanka.com හි සඳහන් තොරතුරු පිළිබඳව කිසිදු නීතිමය වගකීමක් දරනු නොලබන අතර මෙම තොරතුරු යොදාගෙන කරනු ලබන ව්‍යාපාර වල ලාභ/පාඩු සඳහා කිසිම විටෙක සෘජුව හෝ වක්‍රව වගකීමක් දරනු නොලැබේ.


BQSriLanka.com අපි කිසිම අවස්ථාවකදී, කිසිම කෙනෙකු සමඟ මුදල් ගනුදෙනු, මුදල් තැන්පතු භාර ගැනීම් නොකරන අතර අපගේ ව්‍යාපාර නාම, සන්නාම, වෙබ් අඩවි භාවිතා කරමින් යම් කිසිවකු අරමුදල් රැස් කිරීමක් සිදු කරයි නම් වහාම අප හට දැනුම් දෙන්න. අපගේ නීති අංශය ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට සැමවිටම සූදානම්.